Friday, September 25, 2020

 

අන්තර් ඡාලය බියකරු රකුසෙක්ද පේස්බුක් හෙවත් සිංහලෙන් කියනවිදියට මුහුණුපොත නිසා අතිවූ තත්වයන් නිසා  පාසල් දරුවන් කිහිපදෙනෙකුම සියදිවිනසාගෙන තිබුනි. අන්තර් ඡාලය මෙන්ම ඒ හා බැදුනු විවිධ සමාඡ ඡාලයන් නිසා ලෝකයේ හැමතැනකම වාගේ මෙවැනි දේ සුලබවෙමින් පවතී. අන්තර් ඡාලය හරහා සිඋුවන පිලිසඳරයන් හෙවත් චැටින්" ඡායාරූප හුවමාරු" සහ ඊමේල් නිසා හොඳමෙන්ම නරකද සිඋුවේ. සමාඡ ඡාලයන් හරහා ගොඋුරු විශේශයෙන්ම ලමුන් ඩැහැගනීම සඳහා විකෘති මනසින් යුතු රාක්ෂයන්ද දත් විලිස්සාගෙන සිටී. අයිපෝඞ්" අයිපෑඞ්" ටැබ්ලට්" විවිධ උුරකතන" කොම්පියුටර ආදී විිවිධ දේ අද සුලබය. දරුවන් මෙිවාට පුරුඋුව ඇත. වරද ඇත්තේ එම උපකරනවලද" අන්තර් ඡාලයේද" සමාඡ ඡාලයේද නැතිනම් එය භාවිතාකරන අප අතේද.  පිහිය අපට අත්‍යවශ්‍ය ප්‍රයෝඡනවත් උපකරණයකි. ආයුධයකs. හැබැයි නිවැරදි ලෙස භාවිතා නොකලහොත් අත පය කැපී තුවාල සිඋුවේ. එසේම තවත් අයෙකු විනාශකිරීමට මැරීමටද පිහිය යොදාගත හැක. එසේනම් වරද ඇත්තේ පිහියේ නොව එහි භාවිතයේය. අන්තර්ඡාලයද නිවැරදිව පාවිච්චි නොකලහොත් තමනුත් විනාසවී අනුන්වද විනාශකලහැක.

 

නූතන ලෝකයේ අන්තර්ඡාලය නොමැතිව ඡිවත්වීමක් ගැන සිතීමටවත් නොහැකිය. සියලුම කටයුතු අන්තර් ඡාලය හරහාය. නව පරපුරේ දරුවන් සමාඡ සම්බන්ධතා ගොඩනගනුයේ සමාඡ ඡාලයන් හරහාය. නව පරපුර අන්තර්ඡාල දරුවන්ය. ඔවුන් අන්තර්ඡාලයන්ට සමාඡ ඡාලයන්ට වහල්වී ඇත. ඒ වහල්කම අද දවසේ අත්‍යාවශ්‍ය වී ඇත. රැකියාවට" පාසලට" සරසවියට අන්තර්ඡාලය නැතිවම බැරිය.

 

අප කුඩාකල අපට තිබූ සුරක්ෂිතබව අද දරුවන්ට නැත. අප සමාඡයෙන් ඉගෙනගත් දේ ඉගෙනීමට දරුවන්ට ඇති අවස්තාව අල්පය. අප අපගේ දරුවන් ආරක්ෂා කරගතයුතුය. හොඳනරක කියා දිය යුතුය. දරුවන් බොහෝ විට  තම මිතුරන් කෙරේ වැඩිවිශ්වාසයක් තබයි. මෙනිසා දෙමාපියන් අත ඇත්තේ සුවිශාල  වගකීමකි. නිසි උපදෙස් අත්‍යවශ්‍යය. අන්තර්ඡාලය තුලට වී තම දරුවන් කරනුයේ කුමක්දකියා අවධානයෙන් සිටිය යුතුය. දරුවන්ට නිදහස දියයුතුය. එහෙත් එය වල්බූරු නිදහසක්නොවිය යුතුය. ස්වාධීන වීම අවශ්‍යය. නමුත් එයින් අවැඩක් නොවිය යුතුය. හරකා ලිහා දැමූවිට ඌ අනුන්ගේ වතුවලට පනshs. යායුතු සීමාව නොදනී. ඉබාගාතේ ඇවිදියි. සමහරවිට නැවතත් පනපිටින් දක්නට නොලැබෙන අවස්තාද ඇතිවේ. හරකා කඹයකින් හිරකර බැඳීමද සුඋුසු නැත. එවිට ඌ කඹය කඩාගැනීමට දඟලයි. තරමක් දිගු   කඹයකින් බැඳීමෙන් නිදහසේ ඇවිදිමට ඉඩලැබෙන අතර කඹයේ දිගට වඩාවැඩි උුරක් යානොහැකිනිසා පාලනයක්ද සිඋුවේ. අන්තර්ඡාල භාවිතයේදි දරුවන්ටද නිදහස සීමානොකරන පාලනයක් අවශ්‍යය.

 

මුහුණුපොත හෝ වෙනත් සමාඡ ඡාලයක් භාවිතයේදී පරිස්සම් වියයුතු ආකාරය කියා දියයුතුය. විශේශයෙන්ම ඡායරූප ඇතුල්කිරීමේදි" අදහස් දැමීමේදි" චැට් කිරිමේදී යායුතු සීමාව පෙන්වාදිය යුතුය. අතිශය පුද්ගලික දේ පොඋු දේ බවට පත්නොකල යුතුය. දරුවන් අන්තර්ඡාලයට" පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වලක්වාගත යුතුය. දෙමාපියන් සහ දරුවන් අතර විශ්වාසය ගොඩනගාගෙන හොඳදේ දරුවන්ට පෙන්වා දිය යුතුය. මුහුණු පොත සහ අනෙකුත් සමාඡ ඡාලයන්හි දැඩිව කාලය ගත කිරීම නිසා මානසික ප්‍රශ්ණවලට මුහුණදSමට සිඋුවීම" අධ්‍යයන කටයුතු අඩාලවිම මෙන්ම සමාඡවිරෝධී කටයුතුවලට යොමුවීමද සිඋුවන බව පර්යේෂණ වලින් පෙන්වා ඇත. එසේම හුදෙකලාවීම" අන්තර්ඡාලය හරහා මානසික පිඩනයට පත්විම" තැන නොතැන නොබලා අන්තර්ඡාලයට ඇබ්බැහිවීමද සිඋුවේ. නෑ ගෙදරක හෝ පාටියකට ගියත්" විනෝද ගමනක් ගියත්" ගෙදරට අමුත්තන් පැමිනියත් ඒ සියල්ල අමතක කර සමාඡඡාලයන්ට පිවිස චැට්කරන" ගේම් ගසන දරුවන් අප කොතෙකුත් දැක ඇත. මෙවැනි අවස්තාවලින් දරුවන් මුදවාගැනීමට උත්සාහකල යුතුය. කොම්පියුටරය දමාගෙන කරන්නේ මොනවාදැයි විපරමෙන් සිටියයුතු වුවත් කඩා පනින හමුදා සේ දරුවන්ගේ කොම්පියුටර පරික්ෂාකිරීම නුවනට හුරුදෙයක් නොවේ. එවිට දරුවන්කරනුයේ වෙනත් ක්‍රමවිධි යොදාගෙන ඒවායින් ගැලවියාමය. දෙමාපියන් සහ දරුවන් අතර විශ්වාසය බිඳවැටිමද එවිට සිඋුවිය හැක.  අවශ්‍යවනුයේ දෙමාපියන් දරුවන් අතර ඇති විශ්වාසය බිඳනොගෙන අනවශ්‍ය ලෙස අන්තර්ඡාලයන් සහ සමාඡ ඡාලයන් භාව්තයෙන් වියහැකි ආදීවන දරුවන්ට වටහාදීමය. අවාසනාවන්ත දෙයක් සිඋුවූ පසු කම්පාවීමෙන් පලක්නැත. පරිස්සම් විම ඇඟට ගුනදායකය.